ඩොලරය අදත් ඉහළට…

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.303.19 ක් ලෙස හා විකුණුම් මිල රු.318.99 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *