දෙහිවල තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනයට…

දෙහිවල ,ඕබන් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ 69 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ප්‍රදේශයෙන් පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *