අදත් ඩොලරයේ විකුණුම් මිලෙහි සුළු වෙනසක් !

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (06) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.284.84 ක් ලෙස හා විකුණුම් මිල රු.297.94 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *