පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට…

පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ආගමික සහජීවනයට හානි වීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (මැයි 28) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

උන්වහන්සේ අද (මැයි 29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *