ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 03ක්!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයට අනුව ඊයේ (22) දිනය තුළ මෙරට කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව සමග මෙරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3ක් ද වාර්තා වී තිබේ.

covid 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *