විදුලිය,සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට කරයි

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *