අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වෙති.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (මැයි 16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව සඳහන් කළේ ය.

අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියේ පසු වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *