මෙරට පාසල් සිසුන්ගෙන් 3න් 1ක් උදෑසන ආහාරය නොගන්නා බවට අනාවරණයක්…

මෙරට පාසල් සිසුන්ගෙන් තුනෙන් එකක් උදෑසන ප්‍රමාණවත් ආහාරයක් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කළේ, එවැනි සිසුන් ලක්ෂ 45ක් පමණ ඒ අතර වන බවයි.

අදාළ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය ඇතැයි ද ඔහු පැවසුවේ ය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *