දෙනියාය සහ මුලටියන පාසල් රැසක් අද වසා දැමේ…

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් අද (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි. 

ඒ, ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *