පාසල් නිවාඩුවට දින නියම කරයි.

පාසල් නිවාඩුව සඳහා මැයි 27- ජුනි 12 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර ඇත්තේ මැයි 29 සිට පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය හේතුකොට ගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *