බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් ආයතන සහ ජනතාවගේ සහාය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරයාට සහ ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය මේ වන විට ව්‍යාප්ත වෙමින් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


