එජාප මැයි රැලියට ජනපති නෑ!

නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී තිබේ.

නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී ඇත.

පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමඟ මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනාධිපතිවරයා මෙහිදී එම කමිටු නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි පක්ෂ මහ ලේකම් රංගේ බණ්ඩාර කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *