උතුර නැගෙනහිර පලාත් අප්‍රේල් 25 හර්තාල් ව්‍යාපාරයකට සැරසෙයි

උතුර සහ නැගෙනහිර පළාත්වල ලබන අප්‍රේල් 25 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දෙමළ ජාතික සන්ධානය (TNA) සහ උතුර සහ නැගෙනහිර පළාත්වල අනෙකුත් දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසයි.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා සිටීම මෙම ව්‍යාපාරය සංවිධානය කිරීමේ අරමුණ බවද ඔහු පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *