බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැදවියන් 9 දෙනෙකු අද (17) අලුයම පලාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර නිලධාරීන් විසින් දෙදෙනෙක් නැවත අත්අඩංගුවට ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පලාගිය රැදවියන් සොයා සොදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.


