ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ගැන අනතරු ඇඟවීමක්

උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් සාප්පු සවාරි යන මහජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජාවාරම්කරුවන් උත්සව සමයේදී ව්‍යාජ මුදල් නෝට්ටු වෙළඳපලට එක් කිරීමට උත්සහ දරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

තමන්ගේ ගමන් මළු හා භාණ්ඩ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *