අද කොළඹට ජලය අඩු පීඩනයකින්…

බිඳවැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙ බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *