මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති,මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට එතුමාගේ වයස අවුරුදු 81කි. කලක දිට රෝගාතුර වී සිටි ඒ මහතා ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගයක ගායිකා සංගමයේ සභාපති ජනක වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු සඳහන් කලේ සනත් නන්දසිරි මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *