“IMF ණය මුදලින් කොටසක් ඉන්දියාවට ණය වාරිකයක් ගෙව්වා”- රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් ඩොලර් මිලියන 121ක කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය වාරිකයක් ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

ජාත්‍යන්ත මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ බවත් ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බවත් රාජ්‍ය ඇමති වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *