ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාව සහ පාකිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ.

භූමිකම්පාව හේතුවෙන් පාකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලවා ගැනීමේ නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *