ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක නිර්දේශ කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පවසනවා.
ඒ අනුව ඔහු සදහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටෙක පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවයි.


