සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණයක්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව මගින් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සදහා පුවත්පත් නිවේදනයක් නිකුත්කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, අන්‍යාගමික හා අනාගාමික කණ්ඩායම් විසින් වෙනත් කණ්ඩායම් යොදවා බෞද්ධ භික්ෂූන් වහන්සේලා හිංසනයට පත්කර ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීම මෙන්ම එම සංවිධානවලට මුදල් ආධාර ලැබීම පිළිබඳව ඇතුළත් වන කරුණු 17ක් ගැන ජනතාවගෙන් තොරතුරු ලබාගැනීමට එම සම්මේලනය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *