විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

නබ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ලංකාවේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් වෘත්තීය සමිතිද මේ සඳහා සහාය පළකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *