මෑත කාලයේ ඩොලරය වාර්තා වූ පහළම අගය අද සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.36 ක් ලෙස හා විකුණුම් මිල රු. 325.52 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

ඊයේ (08) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *