පසුගිය මාර්තු 7 හා 8 දිනවල කොළඹ හා කැලණිය විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය විරෝධතා මර්ධනයේදී ක්‍රියා කළ ආකාරය පිළිබද කරුණු විමසීම සදහා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් ලබන 13 වෙනිදා පෙරවරු 10 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා ඇත.
2023-03-09


