ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය මෙඩිකෙයා – Medicare

BMICH හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනය වන මෙඩිකෙයා – Medicare ප්‍රදර්ශනය ඊයේ (මාර්තු 3) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, හිටපු අමාත්‍යවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි සහ රාජිත සේනාරත්න, සෞඛ්‍ය ලේකම් ජේ. සී. චන්ද්‍රගුප්ත, මෙඩිකෙයා ප්‍රදර්ශන සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *