ගාල්ලේ පාපන්දු ක්‍රීඩකයන්ට තිබූ ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ලබාදුන් පසු පාපන්දු සදහා වෙන් කළ ක්‍රීඩා පිටිය කොරෝනා වසංගතයෙන් පසුව ප්‍රදේශයේ ක්‍රීඩකයන් එක්ව පස් ක්‍යුබ් 200ක් පමණ යොදා සකස් කර ක්‍රීඩා කටයුතු සදහා පාසල් වලට මෙන්ම ක්‍රීඩාසමාජ වලට ලබා දෙන ලදී.ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ අනුහසින් එය විනාශ කිරීම අරබා ඇත.
2023-02-24


