2024 වර්ෂයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන දින නිවේදනය කරයි

2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ දිනයන් පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *