බේරේ වැව පිරිසිදු කිරීමට නව ව්‍යාපෘතියක්!

බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බවයි සඳහන් වන්නේ.

මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිඳු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *