සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට වුණා.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73 හිමිවූ අතර විපක්ෂව ඡන්ද 113 හිමි වුණා.

Design & Hosting By www.sathyanews.com web team