දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද…

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *