ආධුනික පොලිස් කොස්තාපල්වරියට හිංසා කළ පොලිස් පරීක්ෂකයා පිළිබඳ විමර්ශන…

ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදුකළ බව කියන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පලාලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ආධුනික පොලිස් කොස්තාපල්වරිය විසින් තමාට වූ හිංසනය සම්බන්ධව තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවධානය යොමුකර උසස් නිලධාරීන් දැනුවත් කර විමර්ශන ආරම්භ කර ඇති බව පලාලි පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *