සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව සැප්තැම්බර් පළමු සතියේ විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
2023-08-11

Design & Hosting By www.sathyanews.com web team