අන්තරේ විරෝධතාවයට ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක්!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් කිරුළපන සහ විහාරමහාදේවී උද්‍යානය අසලදී එල්ල කර තිබෙනවා.

මහපොළ ශිෂ්‍යාධාර ඉහළ දැමීම, නිදහස් අධ්‍යාපනය වනසන වාර්තාව ඉවත් කර ගැනීම, IMF කොන්දේසිවලට අනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණිම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *