මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි…

මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කරන්නේ.

ජන පීඩක රජය විසින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ නින්දිත ලෙස සිදු කළ විදුලි කප්පාදුව අපි තරයේ හෙළා දකින බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *