මනූෂට සහ හරීන්ට පනවා තිබූ පක්ෂ තහනම ඉවතට…

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ අනුව අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *