එංගලන්ත වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියේ පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටෙස්ට් කඩුලු 600ක් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් ඉතිහාසයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසද හැඳින්විය හැකිය.

බ්‍රෝඩ් ටෙස්ට් තරඟ 166ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති 37 හැවිරිදි බ්‍රෝඩ් එහිදී ලබාගෙන ඇති කඩුලු ගණන 602කි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *