උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට කළ ගිනි තැබීමකින් කාන්තාවක් මරණයට

උපන්දින සාදයක් අතරතුර නාඳුනන පිරිසක් වවුනියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තබා තිබේ.

ගින්නෙන් 21 හැවිරිදි කාන්තාවක මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් අතර කුඩා දරුවෙකු ඇතුළු ළමයි 04 දෙනෙක්ද සිටින බව පොලිසිය පවසයි.

සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *