බෙරේ වැවේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වෙයි

කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමු වී ඇත.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මරණකරු වයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන පුද්ගලයෙක් වන බවත් ඔහුගේ අනන්‍යතාව තවමත් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කරනවා.

මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *