තවත් භාණ්ඩ වර්ග 328ක ආනයන සීමා ඉවතට!

භාණ්ඩ වර්ග 328ක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහි සඳහන් කර ඇත්තේ, අද (ජූලි 20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් කෙරෙන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *