2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වන දින දක්වා උසස්පෙළ විභාගය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

Design & Hosting By www.sathyanews.com web team