ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ තිබෙනවා.

Design & Hosting By www.sathyanews.com web team