සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහා තරගය අද,නෙදර්ලන්තය සමඟ…

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *