පොලිස්පති ධූරය පිළිබඳ තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක්!

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවේදී පුරප්පාඩුවී ඇති පොලිස්පති ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයක් ගතවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *