අද සිට දුම්වැටි මිල ඉහළට…

අද (ජූලි 1) සිට දුම්වැටිවල මිල ගණන් කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.

සුරාබදු ඉහළ දැමීමත් සමග දුම්වැටිවල මිල ද මෙසේ ඉහළ දමා ඇත.

ඒ අනුව, දුම් වැටියක මිල ඒ ඒ කාණ්ඩ යටතේ, රු. 5, රු. 15, රු. 20 සහ රු. 25 යන මිල ගණන්වලින් ඉහළ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *