හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට ලක්වෙයි!

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *