ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සහ මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේ ය.


