අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
2023-06-20

Design & Hosting By www.sathyanews.com web team