“පලාත් පාලන මැතිවරණයක් තියන්න බය ආණ්ඩුව ජනාධිපතිවරණයක් තියයිද?”- ලක්ෂ්මන් කිරිඇල්ල

පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට බියවී ඇති ආණ්ඩුව ජනාධිපතිවරණයක් පවත්වාවිද යන්න ගැටලුවක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඒ අනුව විපක්ෂයේ ඉල්ලීම වන්නේ පැවැත්ව යුතු මැතිණවරණය නිසිලෙස පවත්වන ලෙස බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *