2024 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග එම වසර තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව නිවාඩු කාලය අඩුකර අධ්‍යනය කාලය වැඩි කරමින් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා සම්බන්ධවීම හරහා මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


