උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) පත් කිරීමට නියමිතව තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

Design & Hosting By www.sathyanews.com web team